හිටපු ජනාධිපති රනිල් අද අල්ලස් කොමිසම වෙත!

0
10


රෂිකා හෙන්නායක

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණි බව සඳහන් වේ.

ඒ, මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරය දැරූ සමයේ සිදු වූ බව කියන දූෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. 

රනිල් වික්‍රමසිංහ මහතා සිය නීතීඥවරුන් සමග උදෑසන 09.15ට පමණ අල්ලස් කොමිසම වෙත පැමිණි බව වැඩිදුරටත් වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here