දේශීය පුවත් හිටපු ජනාධිපතිවරු පෝලිමකට සිතාසි එනවා! රනිල්ට අල්ලස් කොමිසමෙන් සිතාසි යවයි කියලා කව්රුහරි හිතුවද? VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 13, 2025 7:43 AM 0 21 FacebookTwitterPinterestWhatsApp හිටපු ජනාධිපතිවරුන් පෝලිමකට සිතාසි යැවීමට නියමිතව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීය.Sri Lanka Latest News ඒ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහට පවා අල්ලස් කොමිසමෙන් මේ වනවිට සිතාසි යවා ඇති බවකි. Saru FM Media