හිටපු කථානායක චමල් රාජපක්ෂගේ පුත්‍රයා අත්අඩංගුවට ගන්නැයි නියෝග… – Saru News | සිංහල

0
7

හිටපු කථානායක මෙන්න හිටපු ඇමතිවරයෙකු වූ චමල් රාජපක්ෂගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන වාහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තබේ. 

ඒ, එ‍යාර් බස් ගනුදෙනු නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කිරීමෙන් අනතුරුවය.

ඔහු මේ වනවිට ඇමරිකාවේ ජීවත් වන බවද වාර්තා වේ.


6

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here