දේශීය පුවත් හිටපු කථානායක කරූ ජයසූරියගෙන් ජනපතිට ලිපියක් By dilshan - January 23, 2026 0 10 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධව හිටපු කථානායකවරයෙකු වූ කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. Saru News