දේශීය පුවත් හිටපු ඇමති කෙහෙළියගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට By dilshan - February 6, 2026 0 5 FacebookTwitterPinterestWhatsApp හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ රුපියල් ලක්ෂ 300ක මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේය. Saru News