හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ඒ පසුගිය පාලන සමයේ දී දැඩි ආන්දෝලනාත්මක සිද්ධියක් මැවූ නිසි ප්‍රමිතියකින් තොර එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා යි.
Saru FM Media