හරිනි කියපු කතාව නීතියට පටහැනියි! එතුමිය අගමැතිනිය! පක්ෂයක නායිකාවක්! එහෙම කතාවක් නොකර හිටියා නම් තමයි හොඳ! මැතිවරණ නිරීක්ෂකයන්ගේ විරෝධය! VIDEO I Sri Lanka Latest News

0
6


නිහඩ කාලය තුළ ප්‍රචාරක කටයුතු කරන ලෙස පාක්ෂිකයන්ගෙන් අගමැතිනිය කළ ඉල්ලීම නීතියට පටහැනි බව මැතිවරණ නිරීක්ෂකයකු වන මංජුල ගජනායක මහතා කීය.Sri Lanka Latest News

රටේ අගමැතිනිය වශයෙන් එවැනි කතාවක් කිරීම නුසුදුසු බවද හෙතෙම කියා සිටියේය.

හරිනි කියපු කතාව!



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here