දේශීය පුවත් හරිනි කල්තියාම අනාවැකියක් කියයි! මහඡන්දයටත් වඩා ලොකු ජයග්‍රහණයක් අපි ගන්නවා! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 6, 2025 1:31 PM 0 6 FacebookTwitterPinterestWhatsApp මහමැතිවරණයේදී ලබා ගත් ජයග්‍රහණයට වඩා විශාල ජයග්‍රහණයක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ලබා ගන්නා බව අගමැතිනි හරිනි අමරසූරිය පැවසුවාය. අද දින සිය ඡන්දය භාවිත කිරීමට පැමිණි අවස්ථාවේදී ඇය මේ බව සදහන් කළාය. Sri Lanka Latest News Saru FM Media