හරිනි කරපු ‘ෂේප්’ කතාව තවත් පත්තු වෙයි! සජබෙ කොළඹ නගරාධිපති අපේක්ෂක දොස්තර රුවයිස් හනීෆා එක්ක මුජිබර් මැතිවරණ කොමිසමට ඇවිත් පැමිණිලි කරයි! ආණ්ඩුවේ සියලුම නාමයෝජනා අවලංගු කරන්න ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

0
5


අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් නිහඩ කාලයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු ෂේප් එකේ කරන ලෙස කළ ප්‍රකාශයට එරෙහිව සමගි ජන බලවේගයද මැතිවරණ කොමිසම හමුවේ පැමිණිලි කළේය.

එහිදී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ මේ හරහා ආණ්ඩුවේ සියලුම නාමයෝජනා අවලංගු කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළ යුතු බවකි.

Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here