තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හයේෂිකා ප්‍රනාන්දු නමැති ටියුෂන් ගුරුවරිය අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විමර්ශන සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ.
සැකකාර ගුරුවරිය සිය දුරකථනය ද ක්‍රියා විරහිත කර දියණියත් සමග ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මෙම ටියුෂන් ගුරුවරියගේ සැමියා සහ ඇයගේ ආයතනයක කළමනාකරුවකු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සබැඳි පුවත් –
Saru FM Media