සිරි දළදා වන්දනාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය අත්හිටුවයි

0
22


සටහන – රුවන් නෙළුගොල්ල

මේ වනවිට පැවැත්වෙන දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය කෙරුණු විශේෂ දුම්රිය අද (අප්‍රේල් 24) සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බවයි.

මහනුවර නගරයේ මේ වනවිටත් අධික තදබදයක් උද්ගතව ඇති හෙයින් අද (24) සහ හෙට (25) යන දින දෙකේ සිරි දළදා වන්දනාව සඳහා නොපැමිණෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබිණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here