“සිරි දළදා වන්දනාවේ 04 වැනි දිනය අදයි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් දිවයිනේ නන්දෙසින් පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම සමඟ දළදා වහන්සේ වන්දනාමාන කිරීමේ කාලය දීර්ඝ කිරීමට තිරණය කර ඇති බව ශ්‍රි දළදා මාළිගාව නිවේදනය කරනවා.
මේ අනුව දිනකට සිරි දළදා වන්දනාව කරන කාලසීමාව පැයකින් දීර්ඝ කර තිබෙනවා.
නව කාල සංශෝධනයට අනුව දළදා වන්දනාව පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා පැවැත්වෙනවා.
Saru FM Media