සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට අගමැතිනියගෙන් පණිවිඩයක්

0
9


මහනුවර පැවැත්වෙන සිරි දළදා වන්දනාවට අදාළ සංවිධාන කටයුතු විධිමත්ව සිදු කිරීමට රජය ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. 

ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

Neth Sound · NAMAL 01

කෙසේවෙතත් පැමිණෙන සැදැහැවතුන් පරිසරය අපවිත්‍ර නොකිරීමට ද වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ. 

කුරුණෑගල, පොල්ගොල්ල, දේවපාල විද්‍යාලයේ 30 වන සංවත්සර සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා. 

Neth Sound · HARINI 01

මේ, ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජන බලවේගය ලබා ගන්නා   ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. 

හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

Neth Sound · SAJITH 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here