සිරි දළදා වන්දනාවට අදත් සැදැහැවතුන් විශාල පිරිසක් -ජනපති අනුරත් මහනුවරට

0
14


මෙරට ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ නෙත් සිත් පහන් කළ සිරි දළදා වන්දනාව අද 08 වන දිනටත් මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා. 

දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවතුන් තවදුරටත් දිගු පෝළිම්වල රැඳී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

සිරි දළදා වන්දනාවේ නවතම තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු විරාජ් ලන්සකාර.

Neth Sound · REP VIRAJ 03

දළදා වන්දනාව පිළිබඳ තවත් තොරතුරු ගෙන එන්නේ මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.

 

Neth Sound · COR KAMAL 01

 

දින ගණනාවක් පුරා දළදා වන්දනාව සඳහා පැමිණ සිටින සැදැහැවතුන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වුවේ මෙලෙසින්. 

Neth Sound · PEOPLE CUT 01
 
 
 
 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here