මෙවර අලුත් අවුරුදු දිනයේ දේශපාලන නායකයන් සිරිත්විරිත්වලට මුල් තැන දෙමින් අවුරුදු සැමරූ අයුරු දැකගත හැකි විය.
පහත දැක්වෙන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවුරුදු සැමරූ ආකාරයය.
හිටපු ජනපති මහින්ද අවුරුදු සැමරූ හැටි!
විපක්ෂනායක සජිත් අවුරුද්ද සැමරූ හැටි!
නාමල් අවුරුදු සැමරූ හැටි!
Saru FM Media