දේශීය පුවත් සිම්බාබ්වේට ලකුණු 255ක දැවැන්ත ඉලක්කයක් – ශ්‍රී ලංකාවේ T20 ලෝක කුසලාන වාර්තාවක් ලකුණු 6කින් බේරෙයි By dilshan - February 23, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 254ක් රැස්කිරීමට සමත් විය. Saru News