යාපනයේ – පුන්කුඩුතිව් – කන්නකෛ, අම්මාන් දේවාලයට පූජාවක් ලෙස පූජා කරන ලද සාරියක් රුපියල් ලක්ෂ 09කට වෙන්දේසි වී තිබෙනවා.
අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙම වෙන්දේසිය ඊයේ (14) එම දේවාල භූමියේ දී තීර්ථ මංගල්‍යය නමින් සාර්ථක ව පැවැත්වුණු බවයි.
Saru FM Media