සාකච්ඡා සාර්ථකයි.. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කියලා අනුර කිව්වා! සාකච්ඡාවලට ගිය ඇමැති හර්ෂණ කියනවා අමෙරිකා වෙළෙඳ නියෝජිතයා එක්ක නැවත කටයුතු කරනවා.. ඉදිරිපත් කරපු යෝජනා ගැන ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා..! කව්රු කියන එකද ජනතාව පිළින්න ඕනේ? I Sri Lanka Latest News

0
9


ශ්‍රී ලංකාව, අමෙරිකා තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයා සමග නැවත කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්, දැනටමත් ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බවත්, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම කියයි.Sri Lanka Latest News

`ට්‍රම්ප් රජය විසින් ලංකාවට පනවා ඇති තීරු බදු අඩු කර ගැනීමේ සාකච්ඡා සදහා එක්වී නැවත ලංකාවට පැමිණීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේය.

කෙසේවෙතත් පසුගිය දිනෙක ජනාධිපතිවරයා දේශපාලන වේදිකාවේ සදහන් කර සිටියේ සාකච්ඡා සාර්ථක බවත්, දෙරට විසින් ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනු ඇති බවත්ය.

May be an image of 1 person and text that says 'எடக் ல் DEPARTMEN GOVERNMENTI රජයේ මාධ NEWS සාකච්ඡාව அரசாங்கத்தில் கலந்துரைய Gover Media C 30-04-2025 ශ්‍රී ලංකාව, අමෙරිකා තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයා සමග නැවත කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්, දැනටමත් ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බවත්, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම කියයි. www.newsfirst.l'

ට්‍රම්ප්ගේ බදු අඩු කරගන්න කරපු සාකච්ඡා සාර්ථකයි! ඒකාබද්ධ නිවේදනයකින් රටටම කියනවා! I Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here