සම්පත් මනම්පේරි සන්තකයේ තිබූ රසායනික ද්‍රව්‍යවල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 15යි ග්‍රෑම් 19ක් අන්තර්ගත යැයි කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.
ඒ, ඊට අදාළ නඩුව අද (25) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර සම්පත් මනම්පේරී අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔහු තව දුරටත් මාර්තු 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
460
Saru News
















