සඳුදා සිට තවත් පෙරළියක්… – Saru News | සිංහල

0
4

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලැබී තිබුණු පැමිණිලි අනුව මහා පරිමාන මූල්‍ය අපරාධ විමර්ශනය කර විශේෂිත මහ අධිකරණයක් ඉදිරියේ නඩු පැවරීමේ කටයුතු ලබන 16 වෙනි දින සිට වේගවත් කිරීමට පියවර ගෙන ඇත.

මේ අනුව අලුතින් පිහිටුවන ත්‍රිපුද්ගල මහ අධිකරණයක් ලබන සඳුදා සිට අල්ලස් හෝ දූෂණ ඇතුළු මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම වෙනුවෙන්ම ක්‍රියාත්මක වේ.

මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මාධ්‍ය හමුවේ කරුණු හෙළි කර තිබේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඇතුළත් වීඩියෝව පහත දැක්වේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here