සජිත් මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකින්න මහනුවරට යයි! ‘ජනාධිපතිත් එනවා.. ඇමැතිවරුත් එනවා.. විපක්ෂනායකතුමා විදිහට දළදා වහන්සේ වැඳපුදාගන්න ඔබතුමාටත් අයිතියක් තියෙනවා..’ මල්වතු අනුනාහිමියෝ සජිත්ට දැනුම් දෙයි! ‘දින ගණනක් පෝලිමේ ඉන්න බැතිමතුන්ට දේශපාලකයන් බාධාවක් වෙන්න හොඳ නෑ..’ සජිත් කාරුණිකව ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි! VIDEO I Sri Lanka Latest News

0
20


අද දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට පියවර ගත්තේය.Sri Lanka Latest News

එහිදී මල්වතු අනුනාහිමියන් විපක්ෂනායකවරයාට දැනුම් දී සිටියේ සිරි දළදා වහන්සේ වැඳ පුදාගැනීමට කටයුතු කරන ලෙසය.

නමුුු එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළ විපක්ෂනායකවරයා කියා සිටියේ දින ගණනක් පෝලිමේ සිටින ජනතාවට බාධාවක් නොවන ලෙස දේශපාලඥයන් කටයුතු නොකළ යුතු බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here