වැඩිම ප්‍රතිශතයක් ගන්නා අපේක්ෂකයා සභාවට නම් කළ යුතු බවට පක්ෂය නිර්ණායක ඉදිරිපත් කර තිබියදී පැරදුණු අපේක්ෂකයන් නම් කළ නොහැකි බව සජබ මන්ත්‍රී ජගත් පින්නදූව මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ පක්ෂයට විනයක් තිබිය යුතු බවත්, අපට හිතවත් අපේක්ෂකයන් සභාවට පත් කළ නොහැකි බවකි.
Saru FM Media