ශිරන්ති රාජපක්ෂ පවත්වා ගෙන ගිය සිරිලිය බැංකු ගිණුම විවෘත කිරීම සඳහා ලබා දී ඇති ජාතික හැඳුනුම්පත් අංක 222222222V පිරිමි පුද්ගලයෙකුගේ අනන්‍යතාවය තහවුරු කිරීමට ලබා දෙන තාක්ෂණික අංක ඇතුලත් හැඳුනුම්පත් අංකයක් බව හෙළි වී තිබේ.
බැංකුවට ලබා දී ඇති ජාතික හැඳුනුම්පත් අංකය මුළුමනින් ම ව්‍යාජ එකක් වන අතර අදාළ ගිණුම ආරම්භ කිරීමේ සාක්ෂිකාරිය ද ලබා දී ඇත්තේ 111111111V යනුවෙන් සඳහන් ජාතික හැඳුනුම්පත් අංකයකි. මේ අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිරිලිය ගිණුම සම්බන්ධයෙන් විමර්ශනය කරන කරුණු පැහැදිලි කරමින් සිරස රූපවාහිනිය වාර්තා කළ ප්‍රවෘත්ති වීඩියෝව පහත දැක්වේ.
1
Saru News










