ශ්‍රී ලංකාව තව මොහොතකින් තරඟ බිමට

0
5


නිශ්මං රණසිංහ මැයි 10, කොළඹ LNW:

ලංකා මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම අද පස්වරු එහි තෙවන මූලික තරගය හරහා පස්වරු 5.12 ට තරග බිමට පිවිසෙනවා.මීටර් 400 මිශ්‍ර සහය කණ්ඩායමට අරුණ දර්ශන,නදීශා රාමනායක,කාලිංග කුමාරගේ සහ නිශේන්ද්‍ර ප්‍රනාන්දු තරග වැදීමට නියමිතව සිටිනවා.තරගාවලිය චීනයේ ගුවැන්ග්ෂු හී පැවත්වෙනවා

http://www.sportwaynews.com/

.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here