දේශීය පුවත් ශ්‍රී ලංකාවට ලකුණු 147ක ඉලක්කයක් By dilshan - February 22, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 146ක් රැස්කිරිමට සමත් විය. Saru News