ශ්‍රී ලංකාවට ලකුණු 129ක ඉලක්කයක් 

0
5

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් විස්සයි20 තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 129ක ඉලක්කයක් හිමිව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

එහිදී එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 128ක් රැස්කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here