ශල්‍යකර්මයක් සඳහා රනිල් අද රෝහල්ගත වෙයි

0
5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශල්‍යකර්මයක් සඳහා අද (17) දිනයේදී රෝහල්ගත වීමට නියමිත ය.

සිංගප්පූරුවේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට මෙසේ ඒ මහතා ඇතුළත් වීමට නියමිත බව සඳහන්.

මේ වනවිට ඒ මහතා සමග ඒ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සිංගප්පූරුව බලා ගොස් සිටින බව ආරංචිමාර්ග පැවසීය.

The post ශල්‍යකර්මයක් සඳහා රනිල් අද රෝහල්ගත වෙයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here