දේශීය පුවත් වොක්ෂෝල් වීදියේ ගින්නක් By Saru FM Media - May 10, 2025 3:56 PM 0 5 FacebookTwitterPinterestWhatsApp කොළඹ, වොක්ෂෝල් වීදියේ ගොඩනැගිලි දෙකක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 05ක් යොමු කර ඇති බවයි ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. Saru FM Media