වෙලාව 12.18යි! තෝව මරනවා! තොට වෙඩි තියනවා! ඕන පොලිසියකට පල! අපි බය නෑ! හඬ පටයකුත් අරන් රටම දන්නා බත්තරමුල්ලේ සීලරතන හිමියන් පොලිසි යයි! දැන් හෙංචයියො දාලා පක්ෂ නායකයන්ට මරණ තර්ජන කරන්නත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

0
12


තමාට මරණ තර්ජන එල්ල වු බවට ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ විසින් කන්තලේ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.Sri Lanka Latest News

දින දෙකකදී අවස්ථා කිහිපයකදී විවිධ දුරකථන අංක වලින් ඇමතුම් ලබාදෙමින් තමාට මරණීය තර්ජන එල්ල කළ බවට උන්වහන්සේ පැමිණිලි කර ඇති බවයි  උන්වහන්සේ පවසන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here