විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ටිකට් පත් අලෙවිය ගැන දැනුම්දීමක් 

0
9

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර අලෙවිය හෙට (03) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

දිවයින පුරා තෝරාගත් ස්ථානවල ප්‍රවේශපත්‍ර කවුන්ටර විවෘත කිරීමට නියමිතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here