විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබාදිය හැකි ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන්ගේ දුරකථන අංක නාමාවලියක් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විසින් අද (21) නිකුත් කළේය.
දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස 46ක නාමාවලියක් මෙලෙස නිකුත්කර ඇත.
එය පහතින් දැක්වේ.
Saru News











