“රටම එකට” ජාතික ව්‍යාපාරය යටතේ විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා මහජනතාවගේ පුළුල් මැදිහත්වීමකට අවස්ථාව සලසා දී තිබේ.
මුළු රටම ආවරණය වන පරිදි ජේෂ්ඨ පොලිස් නිලධාරීන් 47 දෙනෙකු වෙන ඍජුව ම අදාළ තොරතුරු සැපයීම සඳහා දුරකතන අංක ප්‍රසිද්ධ කර තිබේ. එක් එක් ප්‍රදේශ සහ එම කලාපය බාර ජේෂ්ඨ පොලිස් නිලධාරියා සහ අදාළ දුරකතන අංකය පහතින් දැක්වේ.
මාතර, පොලිස් අධිකාරි වසන්ත ජයමිණි කුමාර
071-8591433
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න
071-8591452
ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්.ඒ.ඩී.ඊ.එල්. රන්දෙනිය
071-8591472
තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුන දෙහිගම
071-8591488
පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිඩබ්.එච්.එම්. මහේෂ් බණ්ඩාර
071-8591289
හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා
071-8591304
කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජේ.එස්. කරුණාසිංහ
071-8591260
නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.පී.කේ. ගාල්ලගේ
071-8591274
කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස විතානගේ
071-8591244
මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මණ
071-8591042
තෙල්දෙණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජී.පී.බී. සමරපාල
0718592274
මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ. වික්‍රමනායක
0718591079
ගම්පොල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.එච්.ඊ.එල්. පෙරේරා
071-8591070
නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.බී.ජේ.එස්. චන්ද්‍රසේකර බණ්ඩාර
071-8591094
හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර
071-8591114
රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.එම්. ජයරත්න
071-8591382
කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.එම්. ඒ. බණ්ඩාරනායක
071-8591410
සීතාවකපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.කේ. රත්නායක
071-8591423
ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තුසිත කුමාර
071-8591392
කන්තලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර
071-8591187
අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.බී. කස්තුරි ආරච්චි
071-8591145
මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. ලලිත් ලීලාරත්න
071-8591127
ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අරුණ ශ්‍යාමන්ත චන්ද්‍රපාල
071-8591170
කන්කසන්තුරේ පොලිස් අධිකාරි පී.එම්.ආර්. අඹේපිටිය ගමගේ
071-8591315
යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස්. ජයමහ
071-8591327
වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සෝමරත්න විජේමුණි
071-8591340
මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් රංජිත් මහතා
071-8591363
කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයශාන්ත ද සිල්වා
071-8591347
මුලතිව් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රත්නවීර එල් අඩස්සුරිය
071-8591374
මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එන්. ගුණවර්ධන
071-8591533
බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ
071-8591520
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ
071-8591508
කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ
071-8592902
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග
071-8591230
අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවා පතිරණ
071-8591200
කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රමිදු චන්දිමාල් ද සිල්වා
071-8591688
පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සිල්වා
071-8591674
කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.එච්. නුවන් අසංක
071-8591589
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.ජී.ඩී. සනත් අමරසිංහ
071-8591608
මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බිමල් පෙරේරා
071-8591626
නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය
071-8591641
ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ගුණසේකර
071-8591661
කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පුෂ්ප කුමාර
071-8591565
කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරිය බණ්ඩාර
071-8591577
කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ
071-8591551
හෝමාගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ලියනගේ
071-8592113
තඹුත්තේගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කන්දෙවත්ත
071-8591218
45
Saru News








