විවාහය දෙදරා යන්න ආසන්න ද? පරිස්සම් වෙන්න ටිප්ස් 20ක් මෙන්න

0
14


විවාහ ජීවිතේට ඇතුළත් වුණ ඔබ දෙදෙනා ම එකිනෙකාගේ ජීවිත ගැන දෙදෙනාට ම විශාල වගකීමක් තියෙන බව හොඳින්ම දන්නවා. ඒත් කාලය ගතවන විට එකිනෙකා අතින් ඒ වගකීම් මඟහැරීයන්නට පටන් ගත්තොත් ඔබට නොදැනීම විවාහය දෙදරා යන්න ඒක හේතුවක් වේවි. මට නම් මේ ජීවිතේ දැන් ඇතිවෙලා තියෙන්නෙ, කිසිම නිදහසක් නැහැ, මොන කරදරයක් ද මේ ජීවිතේ… වැනි දරුණු සහ වේදනාකාරී සිතිවිලි නිතර නිතර හිතට එනවානම්, ඔබ දෙදෙනා ම වහා ම සැලකිලිමත් වෙලා මේ තත්වය වෙනස් කරගත යුතුමයි. බිරිඳක් හැටියට ඔබ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ දී මේ කරුණු අනිවාර්යයෙන් ම වැදගත් වේවි.

 – නිරංජලා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here