විපක්ෂයේ ඇතැම් මන්තී‍්‍රවරු කරන කතා ඔවුන්ගේ දරුවන්ටවත් අහගෙන ඉන්න බෑ…. – Saru News | සිංහල

0
4

පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලට මුවාවී විපක්ෂයේ මන්තී‍්‍රවරු පිරිසක් සිදුකරන ප‍්‍රකාශ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ දරුවන්ටවත් සවන්දිය නොහැකි තරම් අශ්ශීල පිළිකුල් සහගත බව සභානායක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක පෙන්වා දෙයි.

ඊයේ (06) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ පාදඩ දේශපාලනය පිළිබඳව කරුණු හෙළිකරමින් වත්මන් ආණ්ඩුව යටතේ ශී‍්‍ර ලංකාව ලෝකය ඉදිරියේ ගෞරවයට පත්වෙමින් සිටින ආකාරයත් ජාත්‍යන්තර නිදර්ශන සහිතව පෙන්වා දෙනු ලැබීය.

එම කතාව අඩංගු සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here