විජිතට ඉන්දියන් සාගරයේ ලොකු පුටුවක්! PHOTOS I Sri Lanka Latest News

0
4


ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සභාපතිවරයා ලෙස එහි 24 වන අමාත්‍ය මණ්ඩලය රැස්වීමේ මුලසුන දැරීමේ ගෞරවය අමාත්‍ය විජිත හේරත්ට හිමිව තිබේ. Sri Lanka Latest News

එහිදී, සහයෝගය, අන්‍යෝන්‍ය ගෞරවය සහ සාමූහික ක්‍රියාමාර්ග තුළින් ඉන්දියානු සාගරයේ සාමය, ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම අමාත්‍යවරයා නැවත අවධාරණය කළේය.

May be an image of 14 people, dais and text
May be an image of 2 people, dais, newsroom and text that says 'Chair'
May be an image of 4 people, dais and text that says 'INDIAN OCEAN RDUSOCLONWEIMAIDOCIATON RIM ん ASSOCIATION Strengthening Regional StrengtheningRegionalArchit Archit Reinforcing Indian Ocean Ide From 19th to 21 May 20 Chair'
May be an image of 7 people, dais and text
May be an image of 5 people, people studying, television and text
May be an image of 14 people, dais and text



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here