වැහි දවසට හොඳින් ගැළපෙන “හොට් වැනිලා ඩ්‍රින්ක්”

0
12


හොට් මයිලෝ, හොට් චොක්ලට් බොන්න පුරුදු වුණු ඔබට මෙන්න තවත් අලුත් ඩ්‍රින්ක් එකක් තමයි මේ..වැස්ස දවසක කම්මැලිකම යන්න අපූරු බීමක් තමයි මේ.

අවශ්‍ය දේවල්:

  • ෆ්‍රෙෂ් මිල්ක්
  • සුදු සීනි තේ හැඳි
  • වැනිලා තේ හැඳි 2
  • කුරුදු කුඩු තේ හැඳි 1
සාදාගන්නා ආකාරය:
  1. ප්‍රෙෂ් මිල්ක් මයික්‍රොවේව් අවන් එකට දැමිය හැකි භාජනයක දමා ගන්න. කුරුදු කුඩු සීනි සමඟ කලවම් කර කිරි වලට එකතුකරන්න.
  2. මිශ්‍රණයට වැනිලා එකතුකරලා හොදට කලවම් කරන්න.
  3. බඳුන මයික්‍රොවේව් අවන් එක තුළ විනාඩි දෙකක් රත්කරගන්න.
  4. කිරි උතුරා යන්නට පෙර අවන් එකෙන් ඉවතට ගන්න.
-නිබන්ධිකා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here