වැසි වාර කිහිපයක්

0
3

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. එහිදී වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරුල උතුරු-මැදල වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. තිහක, හතලිහක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද කියා සිටී,

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here