වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී සිදුවූ මරණය:විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක වාර්තාවක් ඉල්ලා විරෝධයක්! (PHOTO STORY)

0
11


කොළඹ LNW: වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය නිමේෂ් සත්සරගේ මරණයට සාධාරණය ඉටුකරන ලෙස බලකරමින් අද (09) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නිහඬ විරෝධයක් සංවිධානය කර තිබුණි.
සත්සරගේ මරණය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක වාර්තාවක් ලබාදෙන ලෙස එහිදී ඔවුන් බලකර සිටියේය.
එමෙන්ම අත්අඩංගුවට පත්වන පුද්ගලයින් කෘර වධ හිංසන් පමිණ වීම වහාම නැවැත්විය යුතු බවත් සත්සරගේ සිදුව්මට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙසත් එහිදී විරෝධයට එක්වූවන් බලකරන ලදී.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here