වාහන ගෙන්වන්න මේ වන විට මිලියන 340ක ණයවර ලිපි විවෘත කරලා 

0
11


මෙරට ආර්ථිකය සැලකිය යුතු මට්ටමකින් ස්ථාවර කර ගැනීමට ආණ්ඩුව සමත් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

වාහන ආනයනයට අවසර ලබාදීමෙන් පසු ගත වූ කාල සීමාව තුළ රුපියල් මිලියන 340ක පමණ ණයවර ලිපි විවෘත කර ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. 

කුරුණෑගල නගරයේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

Neth Sound · ANURA 01

අත්හැර දැමූ ව්‍යාපෘති රැසක් මේ වන විට යළි ආරම්භ කිරීමට හැකි වීම මෙරට ආර්ථිකය ලැබූ ජයග්‍රහණයක් බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. 

Neth Sound · ANURA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here