වසර 15කට පසු ත්‍රිත්ව විද්‍යාලය ජනාධිපති රග්බි ශූරතාව දිනයි

0
9

2026 ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය කණ්ඩායම අද (04) සමත්විය. 

ඒ, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගය ලකුණු 58 – 26ක් ලෙසින් කොළඹ රාජකීය විද්‍යාලීය කණ්ඩායම පරාජයට පත් කරමිනි. 

2011 වසරෙන් පසු ත්‍රිත්ව කණ්ඩායම ජනාධිපති කුසලානය දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here