වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

0
4

පානම ප්‍රදේශයේ, පානම වැව අසලදී පුද්ගලයෙකු වනඅලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here