ලෝක සෞඛ්‍ය දිනය අදයි

0
15


ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබෙනවා.

‘සෞඛ්‍ය සම්පන්න ආරම්භයන්, බලාපොරොත්තු සහගත අනාගතයන්’ යන්න මෙවර එහි තේමාවයි.

මාතෘ සහ අලුත උපන් මරණ අවසන් කිරීමට සහ කාන්තාවන්ගේ දිගුකාලීන සෞඛ්‍ය සහ යහපැවැත්මට ප්‍රමුඛත්වය දීමට උත්සාහයන් වේගවත් කිරීම මෙවර ලෝක සෞඛ්‍ය දිනයේ දී වැඩි අවදානයක් ගනු ලබනවා.

මේ අතර සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් සඳහා පුද්ගලයින් මෙහෙයවීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ද සෞඛ්‍ය දිනයයට සමගාමීව වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here