අප ධාන්‍ය ඇසුරෙන් සාදා ගන්නා ආහාර වගේම දේශීය ඔසු ගුණයෙන් යුතු ශාකසාර ආහාර පිලිබඳ නිරතුරුවම කතා කළා. එහි අරමුණ කෘතීම රසායනයන්ගෙන් තොරවස්වාභාවික රසයෙන් ගුණයෙන් ඉහළ රැසක් ආහාර ඔබට හඳුන්වා දීමයි. නිරෝගි දිවියකින් ඔබට ඔබේ වටිනා කාලය වැය කරමින් කියවන මේ ලිපිවල වන්දිය ලබාගන්නට පුලුවන් බව අමතක කරන්නත් එපා.
බාර්ලි ආයුර්වේදයට අනුව බාර්ලි කියන්නෙ වසර දස දහස් ගණනක් ඈතට දිව යන ඉතිහාසයක් සහිත ධාන්‍ය වර්ගයක්. වසර දහස් ගණනකට පෙර අප රටේද බාර්ලි වගා කල බවට සාක්ෂි හමුවී තිබෙනවා. බාර්ලි කරල වී කරලට ඉතාමත්ම සමානයි. ලාංකිකයන් අතර වඩාත්ම ප්‍රචලිත බාර්ලි පානයයි. ඉතින් අපි බලමු කොහොමද මෙය සකසා ගන්නේ කියලා වගේම ගුණ කොහොමද කියලත්
– ඉරේෂා –
Saru FM Media