ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

0
5

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල වැඩි කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වේ.

කිලෝ ග්‍රෑම් 12.5 – රු.775 කින් (නව මිල රු.4,765)

කිලෝ ග්‍රෑම් 5 – රු.308 කින් (නව මිල රු.1,910)

කිලෝ ග්‍රෑම් 2.3 – රු.140 කින් (නව මිල රු.890)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here