ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් දැනුම්දීමක් 

0
5

අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම පවසයි. 
<br><br>
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ප්‍රමාණවත් පරිදි තොග සමාගම සතුව පවතින බවය. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here