එදා බටලන්ද විවාදයේදී රනිල් වික්‍රමසිංහ බටලන්දේ වධකයා යනුවෙන් හැදින්වූ ආණ්ඩුවේ ඇමැතිවරුන්ම අද පළාත් පාලන ආයතනවල බලය ගැනීම සදහා රනිල්ගේ ගෝලයන් පස්සේ යමින් සිටින බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.Sri Lanka Latest News
එම සාකච්ඡාවලදී ආණ්ඩුවේ විවිධ තනතුරු ඔවුන්ට දීමට යෝජනා කොට ඇති බව කී ඒ මහතා වත්මන් ආණ්ඩුවද පසුගිය කාලයේ පැවැති ආණ්ඩු මෙන්ම කටයුතු කරන බවද කීය.
Saru FM Media