ලබන සතියේ සිට ලොව පුරා රටවල් රැසක වෙලාවේ වෙනසක්

0
5

උතුරු අර්ධ ගෝලයට ගිම්හාන කාලය උදාවීමත් සමගම ඊශ්‍රායලයේ මැදපෙරදිග බොහෝ රටවල යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ වෙලාව ඉදිරි සතියේ පැයකින් අඩුවේ.

ඒ අනුව 2026 මාර්තු මස 27 වැනි දින පටන් ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර දැනට පවතින පැය 3 විනාඩි 30 ක කාලය පැය දෙකයි විනාඩි 30 දක්වා වනු ඇත.

එය 2026 ඔක්තෝම්බර් 25 තෙක් බල පැවැත්වේ.

විද්‍යුත් දුරකථන හා ඔරලෝසුවල වෙලාව ස්වයංක්‍රීයව යාවත්කාලින වන අතර අනෙකුත් දුරකථන හා ඔරලෝසුවල වෙලාව වෙනස් කරගත යුතුය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here