ලංගම හිටපු උප සභාපතිවරයෙකු CID අත්අඩංගුවට

0
11


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (29) දහවල් ඒ මහතා ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළ ව හිටපු උප සභාපතිවරයා ව අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here