දේශීය පුවත් ලංගමට සේවකයින් බඳවා ගැනීම ගැන තීරණයක් By dilshan - February 17, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp මින් ඉදිරියට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ තනතුරු සඳහා සේවක අන්තර්ග්‍රහණය සිදුකරනු ලබන්නේ සුදුසුකම් සහ පලපුරුද්ද මත පමණක් බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. Saru News