ලංකා සීනි සමාගමේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි

0
4

සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සභාපතිනිය වන නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (17) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා වෙත යොමුකර ඇත.

ඉල්ලා අස්වීමේ ලිපියට අනුව, ඇය වහාම බලපැවැත්වෙන පරිදි සභාපතිනී ධුරයෙන් ඉල්ලා අස්වීමට තම මනාපය ප්‍රකාශ කර තිබේ.

අදාළ ලිපිය පහත දැක්වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here